Kubernetes Objects – Service

Kubernetes Objects – Service

Time Stamps
0:00 Introduction to Todays Lesson
0:31 What is the reason to come Service?
5:22 The solution given by the Service
8:00 Summary & Overview

ඔන්න ඔයාලා මෙච්චර දවසක් නොඉවසිල්ලෙන් බලන් ඉදපු අපේ Kubernetes playlist එකේ 5 වෙනි කොටස තමයි මේ. මේ video එකෙන් මම Kubernetes වල Objects සම්බන්ධයෙන් කතාකරනකොට අවශ්‍යවෙන තවත් වැදගත් මාතෘකාවක් වෙන Service ගැන තමයි කතාකරන්නේ. ඉතින් අපේ Kubernetes playlist එක තමයි ලංකාවේ මේ වගේ පැහැදිලිව සිංහලෙන් ඕනම පොඩි ලමයෙක්ට් උනත් තේරුම් ගන්න පුලුවන් විදියට මේ සංකීර්ණ සංකල්ප සරලව කියා දෙන එකම තැන. අපේ video එකක comment section එක බැලුවොත් ඕනම කෙනෙක්ට ඒක බලාගන්න පුලුවන්.

හරි ඉතින් අද video එකෙන් අපි කතාකරන්නේ මොනවද කියල බලමුකෝ. දැන් ඔයාලට් අපේ videos බලන්න තවත් ලේසි වෙන්න video එක time stamps වලට කඩල උඩ දාලා තියෙනවා. හරි, අද අපි Kubernetes 5 වෙනි කොටසෙන් මෙන්න මේ දේවල් ගැන ඔයාලට කියලා දෙනවා.

🚀 ඇයි Service කියන දේ Kubernetes වලට අවශ්‍ය උනේ?
🚀Service කොහොමද වැඩකරන්නේ ?
🚀Service වලින් කොහොමද Kubernetes වලදී ඇති උන ප්‍රෂ්ණ වලට විසදුම් ගෙනාවේ.

හරි ඔන්න ඔය විදියට තමයි අද video එක ගලාගෙන යන්නේ. ඉතින් video එක බැලුවනම් ඔයාගේ අදහස පල්ලෙහ comment section එකෙන් දාගෙන යන්න අමතක කරන්නෙපා. ඒ වගේම ඔයාගෙ අදහස් හා යෝජනා ඒ වගේම ඉස්සරහට ඔයාලට ඕන කියල හිතෙන මොනවහරි තියෙනවනම් ඒවත් දාගෙන යන්න. ඉතින් ඔයා වගේම ඉගෙනගන්න ආස ඔයාගෙ යාලුවොන්ටත් මේ දේවල් ඉගෙනගන්න අපේ video share කරන්නත් අමතක කරන්නෙපා.

දිගටම අපිත් එක්ක ඉන්න ඉස්සරහට ලංකාවේ කවුරුවත් නොකරපු විදියේ වැඩ ගොඩක් ඉක්මනට එනවා. ඒ වගේම මේ Kubernetes series එක සහ අනෙකුත් video series ඔක්කොම් දිගටම continue වෙනවා. ඔයාලට මේ සතියේ ඉදන් හැම සෙනසුරාදාම අපේ Life Captured YouTube Channel එකෙන් video එකක් අනිවාර්යයෙන් අරගෙන එනවා. එහෙනම් ඊලග සතියේ තවත් අලුත් video එකකින් හම්බෙමු!

🚀🚀Kubernetes Playlist🚀🚀
🔗Video 01 – Why is Kubernetes here & What is it? | What is Kubernetes(K8s) – https://www.youtube.com/watch?v=xvxXEK3WDfI&list=PLnzjflq7kxkovaOL4Lzg5_wmIf5BZ1LLe

🔗Video 02 – Internal Workings of Kubernetes | K8s Architecture – https://www.youtube.com/watch?v=MIxJ9_kfP54&list=PLnzjflq7kxkovaOL4Lzg5_wmIf5BZ1LLe&index=2

🔗Video 03 – Time to Choose Your Learning Path – Kubernetes(K8s) Administrator or Developer(User) – https://www.youtube.com/watch?v=JDGR-QTsC7E&list=PLnzjflq7kxkovaOL4Lzg5_wmIf5BZ1LLe&index=3

🔗Video 04 – Kubernetes(K8s) Objects ගැන දැනගමු – POD | Becoming Familiar with Kubernetes Objects – https://www.youtube.com/watch?v=wCaa1OMwZhk&list=PLnzjflq7kxkovaOL4Lzg5_wmIf5BZ1LLe&index=4

🚀🚀DevOps Playlist🚀🚀
Video 01 – කව්රුත් හරියට දන්නේ නැති DevOps කියන්නේ මොකක්ද? – https://www.youtube.com/watch?v=7tfIFHFnErs&list=PLnzjflq7kxkrnGVuBCa6NYfvYBY435Iop&index=2

Video 02 – DevOps පටන් ගන්නවනම් දැනන් ඉන්නම ඕන දේවල් – https://www.youtube.com/watch?v=8JHRYSidgi8&list=PLnzjflq7kxkrnGVuBCa6NYfvYBY435Iop&index=1

You can find us through the following platforms. Get engaged with us to be a person who is knowledgeable, updated and confident Tech Personality !

Facebook : https://www.facebook.com/softwareengineerdiarysl
Discord : https://discord.com/invite/bMDW9gstP2
CoDeKu LinkedIn Page : https://www.linkedin.com/company/co-de-ku/
LinkedIn Group : https://www.linkedin.com/groups/14337189/
Personal Website : https://nimesha.online

My editing equipment.
📸 Cannon R50 Mirrorless Camera
🔍 50mm Prime Lens
🎤 Boyalink Wireless Mic
🎚️ Yunteng Tripod